Skip to main content

සංඛ්‍යානය

දත්ත විශ්ලේෂණයේදී මිනුම් ගණනය කිරීම් සිදුකරන ආකාර 2කි.

  • කේන්ද්‍රීය ප්‍රවණතාවයේ මිනුම් 
  • විසිරීම පිළිබද මිනුම් 
කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් යනු ව්‍යාප්තියේ පවතින දත්ත සමුහය එහි මාධ්‍යට  දක්වන නැඹුරුවයි.
විසිරීම් පිළිබධ මිනුම් යනු දත්ත සමුහය විසිරි ඇති ප්‍රමාණය පිළිබධ අදහසක් ලබා ගැනුම සදහා ගණනය කරන මිනුම්ය .
                                        
මිනුම් 

කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් 
  • මාතය 
  • මධ්‍යස්ථය
  • මධ්‍යන්‍යය 
විසිරීම් පිළිබද මිනුම් 
  • පරාසය 
  • චතුර්ථක 
  • අන්තඃ චතුර්ථක පරාසය 
මාතය 
සංඛ්‍යා වියාප්තියක වැඩිම වාර ගණනක් ලියවී ඇති සංඛ්‍යාතය

මධ්‍යස්ථය 
ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරන ලද වියප්තියක හරි මැද පිහිටි සංඛ්‍යානය මධ්‍යස්ථයයි.
(n+1)/2
n=සංඛ්‍යා ගණන

මධ්‍යන්‍යය
දී ඇති දත්ත සියල්ලෙහිම එකතුව පවතින දත්ත සංඛ්‍යාවෙන් බෙධු විට ලැබෙන සංඛ්‍යාවයි .
Σfx/Σf
Σfx = දත්ත සියල්ලෙහිම එකතුව 
Σf = දත්ත ගණන

දත්ත වල ප්‍රස්ථාරික නිරූපණය

ජාල රේඛය 

පහත සංඛ්‍යා වියාප්තිය උපයෝගී කරගෙන වැඩි වන සංඛ්‍යාත චක්‍රය හා අඩු වන සංඛ්‍යාත චක්‍රය ඇද දක්වන්න.

පංති ප්‍රාන්තරසංඛ්‍යාතය
120 - 1286
129 - 13713
138 - 14622
147 - 15531
156 - 16414
165 - 1739
174 - 1825




Comments