Skip to main content

Logic Gates

AND Gate
ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දී ඇති ආදාන සියල්ලම සත්‍ය නම් පමණි.
The output is true only if all inputs given are true.

OR gate
දී ඇති එක ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.

NOT gate
ආදානය සත්‍ය නම් ප්‍රතිදානය එක වන අතර ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.(ප්‍රතිවිරුද්ධ). ලබා දිය හැකි උපරිම ආදාන ගණන එකකි.

XOR gate 
ආදාන සමාන අවස්ථා වලදී ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන අසමාන අවස්ථා වලදී ප්‍රතිදානය සත්‍ය වේ.




....................................



--------------------------------------------------------------------------------


Comments