Skip to main content

දත්ත වල සහ තොරතුරු වල මූලික තැනුම් එකක හා ඒවායේ ගති ලක්ෂණ පිලිබඳ ව විමර්ශනය කරයි.

දත්ත ජීවන චක්‍රය

Data processing life cycle
  1. දත්ත නිර්මාණය ( Data Creation )
  2. කළමනාකරණය ( Management )
  3. අභාවිත දත්ත ඉවත් කිරීම ( Removal of obsolete data )

දත්ත ඒකරාශී කරගන්නා ක්‍රම කිහිපයකි. එනම්,
  • There are several ways to collect data.
    • සම්මුඛ සාකච්චා පැවැත්වීම, (Interviewing)
    • ප්‍රශ්නාවලි,(Questionnaires)
    • නිරීක්ෂණය මගින් (By observation)
    • සමීක්ෂණයෙන් (Survey)

අභාවිත දත්ත ඉවත් කිරීම

  • අභාවිත දත්ත යනු තව දුරටත් භාවිත නොවන කල් ඉකුත් වූ දත්ත වේ. මෙවැනි දත්ත ඉවත් කිරීම මෙලෙසින් හැඳින්වේ.
  • Misused data is outdated data that is no longer used. This is called the removal of data.

දත්ත වලට එරෙහිව තොරතුරු(Information against data)

  • දත්ත යනු (What is data?),
    • තොරතුරු සකස් කිරීමට මූලිකව ලබා ගන්න අමුද්‍රව්‍ය වේ.
    • Data consist of raw facts and figures - it does not have any meaning until it is processed and turned into something useful.

  • දත්ත පැවතිය හැකි ආකාර(Ways in which data can exist)
    • අක්ෂර(TEXT)
    • ශ්‍රව්‍ය(Sound)
    • දෘශ්‍ය(Images)

  • දත්ත ප්‍රධාන ආකාර 2කට වර්ග කල හැකිය.
    1. ගුණාත්මක දත්ත
      • සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල නොහැකි දත්ත.
    2. ප්‍රමාණාත්මක දත්ත
      • සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල හැක.
  • තොරතුරක් යනු,
    • දත්ත අර්ථයක් ගෙන දෙන පරිදි ක්‍රමානුකූලව සකස් කල පසු බිහිවන දෑ තොරතුරු වේ.
  • වටිනා තොරතුරු වල ලක්ෂණ
    • අදාලත්වය
    • සම්පූර්තත්වය
    • කාලීන බව
    • පිරිවැය අවම වීම
    • නිවැරදිතාව
    • පැහැදිලි බව
    • විශ්වාසනීයත්වය

විශාල දත්ත (Big Data)

  • මෙය තොරතුරු තාක්ෂණයට අලුතින් එක වූ සංකල්පයකි.
  • මෙය වෙබ් පාදක දත්ත ගබඩා සමග බිහි වුවක් ලෙස හඳුනා ගනී.
  • තාක්ෂණික තත්වයෙන් විශාල දත්ත සැකසීමට අවශ්‍ය වන සකසනයන් හා සම්භන්ධ තාක්ෂනයන් පිලිබඳ මෙහිදී අවධානය යොමු කරයි.
  • මෙහිදී දත්ත සතු ආයතනය අවධානය යොමු කරනු ලබන්නේ විශාල දත්ත ගබඩා පවත්වාගෙන යනු ලබන ආයතන පිළිබඳවයි.

Comments