දත්ත ජීවන චක්‍රය Data processing life cycle දත්ත නිර්මාණය ( Data Creation ) කළමනාකරණය ( Management ) අභාවිත දත්ත ඉවත් කිරීම ( Removal of obsolete data ) දත්ත ඒකරාශී කරගන්නා ක්‍රම කිහිපයකි. එනම්, There are several ways to collect data. සම්මුඛ සාකච්චා පැවැත්වීම, (Interviewing) ප්‍රශ්නාවලි,(Questionnaires) නිරීක්ෂණය මගින් (By observation) සමීක්ෂණයෙන් (Survey) අභාවිත දත්ත ඉවත් කිරීම අභාවිත දත්ත යනු තව දුරටත් භාවිත නොවන කල් ඉකුත් වූ දත්ත වේ. මෙවැනි දත්ත ඉවත් කිරීම මෙලෙසින් හැඳින්වේ. Misused data is outdated data that is no longer used. This is called the removal of data. දත්ත වලට එරෙහිව තොරතුරු(Information against data) දත්ත යනු (What is data?), තොරතුරු සකස් කිරීමට මූලිකව ලබා ගන්න අමුද්‍රව්‍ය වේ. Data consist of raw facts and figures - it does not have any meaning until it is processed and turned into something useful. දත්ත පැවතිය හැකි ආකාර(Ways in which data can exist) අක්ෂර(TEXT) ශ්‍රව්‍ය(Sound) දෘශ්‍ය(Images) දත්ත...
Comments
Post a Comment