පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි ක්ෂුද්‍ර ජීවීන් වේ. ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ 0.1mm වලට වැඩ කුඩාය. බැක්ටීරියා වල තරම මයික්‍රොමීටර වලින් හා වෛරස වල තරම නැනෝ මීටර වලින් දක්වනු ලැබේ. Anton Van Leeuwenhoek විසින් මුල් වරට ආලෝක අන්වීක්ෂය නිපදවිය. ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්ත ජීවීන් ක්හාන්දයකි. එනම් මොවුන් සියලුම පරිසර කලාප වල දක්නට ලැබේ. ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්තියක් දැක්වීමට හේතු, ප්‍රමාණයෙන් කුඩා වීම. සීග්‍ර වර්ධනයක් හා ප්‍රජනන හැකියාවක් තිබීම. රූපීය හා කායික විවිධත්වය පෝෂණ විවිධත්වය වෙනත් මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට හැකියාව. ක්ෂුද්‍ර ජීවී ඛාණ්ඩ සෛලීය සංවිධානය අනුව වෙන්කළ හැකි ඛාණ්ඩ සූ න්‍යෂ්ටික දිලීර ඇල්ගී ප්‍රෝටසොවාවන් ප්‍රාග් න්‍යෂ්ටික බැක්ටීරියා සයනොබැක්ටීරියා ශ්වසන විවිධත්වය අනුව ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය ස්වායු ක්ෂුද්‍ර ජීවීන් Acetobacter වෛකල්පිත නිර්වායු Saccharomyces අනිවාර්යය නිර්වායු ක්ෂුද්‍රජීවීන් Clostridium ක්ෂුද්‍ර වාතකාමී ක්ෂ්ද්‍ර ජීවීන් Lactobacillus බැක්ටීරියා ...
Comments
Post a Comment