- විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රථම විභාග කොමසාරිස් වන්නේ,
- එල්. එල්. කේ. ගුණතුංග මහතා ය.
- ශ්‍රිලංකාවේ පිළිකා රෝගීන් වැඩිම පරිසක් සිටින්නේ,
- නැගෙනහිර පළාතේ ය.
- ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කෙරුවේ,
- ඔස්ට්‍රේලියාවට එරෙහිවය.
- ශ්‍රීලංකා රජය විසින් ගුවන් නියමු උපාදියක් පිරිනැමීමට සැලසුම් කර ඇති වර්ෂය
- 2018
- 2011 ඔක්තෝම්බර් 01 දින සිට MMR ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්නේ,
- සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සඳහා
- දකුණු ආසියාවේ එකම ලාදුරු රෝහල පිහිටා ඇත්තේ,
- ශ්‍රී ලංකාවේ
- ජ්‍යාත්‍යන්තර අවිහිංසාවදී දිනය උඑදෙඑ ඇත්තේ,
- ඔක්තෝම්බර් 2
- මුලින් දී ඇති වචන යුගලයට වඩාත් සමාන යුගලය දී ඇති වර්ග අතුරින් තෝරා ඊට යටින් ඉරක් අඳින්න.
- තත්පරය: කාලය
- මිලිමීටරය: දිග // හේතුව - රාශීන් වලට අදාළ මූලික SI එකක.
- දී ඇති වචන වලට ගැලපෙන තනි පදය තෝරන්න.
- බමුණා කොඩිය මුග්ධ
- දද
- ලියුම අසුන මුග්ධ
- අස්න
- කාමාශාව දකුණත අතුරික්ත
- සුරත
- හිස්තැනට යෙදෙන අංකය වනුයේ,
තුන්දොර = 3927 ---- 3, 9, 27
සිව්පා = 41664 ----- 4, 16, 64
පන්චාලී = ? ------ 5, 25, 125
- 525125
- පහත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී එක භාෂාවකින් වාක්‍ය 4ක් ලියා ති අන්දම හොඳින් නිරීක්ෂණය කරන්න. එහෙත් එම භාෂාවෙන් වචන නිවැරදි අනුපිලිවෙලට ලියා නොමැත.
- නියමිත තැනට වෙලාවට එන්න
- නියමිත් වෙලාවට හමුවෙමු
- එන්න හෙට නියමිත් තැනට එන්න
- හෙට විනෝද වෙමු
SNYM | |
TOSM | |
YYNKM | |
OKX |
මෙහිදී නියමිත යන වචනය මුල් වැකි තුනටම ප්දුය. එබැවින් M නියමිත යයි හඳුනාගත හැකි වේ.
තුන් වෙනි වකියෙදී එන්න යන වචනය දෙපාරක් ලියවී ඇති නිසා එය Y ලෙස හඳුනාගත හැක.
මෙලෙස එකිනෙක සසඳමින් අදාළ අක්ෂර වෙන්කර ගන්න.
තුන් වෙනි වකියෙදී එන්න යන වචනය දෙපාරක් ලියවී ඇති නිසා එය Y ලෙස හඳුනාගත හැක.
මෙලෙස එකිනෙක සසඳමින් අදාළ අක්ෂර වෙන්කර ගන්න.
- හෙට හමුවෙමු.
- KTO
- වෙලාවට නියමිත තැනට එන්න.
- SMNY
- මිනිසෙකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ
- විනාඩියකට වාර 16
- විශාලතම බිජු දමන පක්ෂියා
- පැස්බරා
- පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය
- අපන්නක ජාතකය
- උතුරු අක්ශාන්ශයට ලං වූ ප්‍රථම මිනිසා වන්නේ,
- රොබට් ඊ පිඅරි
- ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණි දිනය
- 2004-12-26
- මුල්ම පාප් වහන්සේගී නම
- ශාන්තපීතර
- පැරණිම සිංහල පුවත්පත
- ලක්මිණි පහන
- මිනිසෙකුට සාමාන්‍යයෙන් ඇති වර්ණදේහ ප්‍රමාණය
- යුගල 23
- 2012 වසරේදී ශ්‍රී ලංකාව කක්ෂගත කරන චන්ද්‍රිකාව
- සුප්‍රීම් සැට්
- පැන්සල් දුසිමක් රු.10කි. පෙට්ටියක පැන්සල් දුසිම් 12ක් ඇත. පැන්සල් පෙට්ටියක් මිලදීගන්නා විට පැන්සල් 3ක් නොමිලයේ ලැබේ. රු.140ක් වියදම් කරන කෙනෙකුට ලබාගත හැකි පැන්සල් ගණන කීයද?
- 259
Comments
Post a Comment