Skip to main content

තාප සංක්‍රමණය

තාප සංක්‍රමණ විධි

  • තාප සංක්‍රමණය යනු තාප ශක්තිය එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමයි.
  • තාපය සංක්‍රමණය වන ආකාර 3කි.
      • සන්නයනය
      • සංවහනය
      • විකිරණය

සන්නයනය

  • එක් අංශුවක සිට තවත් අංශුවකට තාපය ගලායාම සන්නයනයයි. මෙහිදී අංශු ගමන් කිරීමක් සිදු වන්නේ නැත.
  • සන්නයනය සඳහා මාධ්‍යක් අනිවාර්යය වේ.
  • තාපය හොඳින් සන්නයනය වන ද්‍රව්‍ය තාප සන්නායක නම් වේ.
      • යකඩ
      • පිත්තල
      • ඇලුමිනියම්
  • තාපය සංනයනය නොවන ද්‍රව්‍ය තාප පරිවාරක ලෙස හැඳින්වේ.
      • රෙජිෆෝම්
      • මැටි
      • කඩදාසි

තාප සන්නයන සීග්‍රතාව
  • ඒකක කාලකදී ගලා යන තාප ප්‍රමාණය.
  • ඒකක - තත්පරයට ජූල් ( Js ^-1) හෝ W ( වොට් )
  • තාප සන්නයන සීග්‍රතාව කෙරෙහි බලපාන සාධක
    • සන්නායකයේ හරස්කඩ වර්ගඵලය
    • සන්නායකයේ දිග
    • උෂ්ණත්ව වෙනස
    • සන්නායකය තනා ඇති ද්‍රව්‍ය

විකිරණය

  • තාප ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණ ලෙස ගමන් කිරීම මෙලෙස හඳුන්වයි.
  • මේසඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ.
  • සූර්යයාගේ සිට පෘතුවිය දක්වා උෂ්ණත්වය පැමිණෙන්නේ මේ ආකාරයටය.

විකිරණය කෙරෙහි බලපාන සාධක

    • වස්තුවේ උෂ්ණත්වය
    • වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය ( වර්ණය හා රළු හෝ සිනිදු බව)
    • වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය

Comments

Popular posts from this blog

IP Address

ලිපිය අපගේ ප්‍රධාන වෙබ් පිටුවෙන් ලබා ගන්න. https://sites.google.com/view/tecxick/study-materials/notes/ict/ip-address

දත්ත වල සහ තොරතුරු වල මූලික තැනුම් එකක හා ඒවායේ ගති ලක්ෂණ පිලිබඳ ව විමර්ශනය කරයි.

දත්ත ජීවන චක්‍රය Data processing life cycle දත්ත නිර්මාණය ( Data Creation ) කළමනාකරණය ( Management ) අභාවිත දත්ත ඉවත් කිරීම ( Removal of obsolete data ) දත්ත ඒකරාශී කරගන්නා ක්‍රම කිහිපයකි. එනම්, There are several ways to collect data. සම්මුඛ සාකච්චා පැවැත්වීම, (Interviewing) ප්‍රශ්නාවලි,(Questionnaires) නිරීක්ෂණය මගින් (By observation) සමීක්ෂණයෙන් (Survey) අභාවිත දත්ත ඉවත් කිරීම අභාවිත දත්ත යනු තව දුරටත් භාවිත නොවන කල් ඉකුත් වූ දත්ත වේ. මෙවැනි දත්ත ඉවත් කිරීම මෙලෙසින් හැඳින්වේ. Misused data is outdated data that is no longer used. This is called the removal of data. දත්ත වලට එරෙහිව තොරතුරු(Information against data) දත්ත යනු (What is data?), තොරතුරු සකස් කිරීමට මූලිකව ලබා ගන්න අමුද්‍රව්‍ය වේ. Data  consist of raw facts and figures - it does not have any  meaning  until it is processed and turned into something useful. දත්ත පැවතිය හැකි ආකාර(Ways in which data can exist) අක්ෂර(TEXT) ශ්‍රව්‍ය(Sound) දෘශ්‍ය(Images) දත්ත...

Logic Gates

AND Gate ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දී ඇති ආදාන සියල්ලම සත්‍ය නම් පමණි. The output is true only if all inputs given are true. OR gate දී ඇති එක ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. NOT gate ආදානය සත්‍ය නම් ප්‍රතිදානය එක වන අතර ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.(ප්‍රතිවිරුද්ධ). ලබා දිය හැකි උපරිම ආදාන ගණන එකකි. XOR gate  ආදාන සමාන අවස්ථා ව ලදී ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන අසමාන අවස්ථා වලදී ප්‍රතිදානය සත්‍ය වේ. .................................... --------------------------------------------------------------------------------