ලිපිය අපගේ ප්‍රධාන වෙබ් පිටුවෙන් ලබා ගන්න. https://sites.google.com/view/tecxick/study-materials/notes/ict/ip-address
AND Gate ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දී ඇති ආදාන සියල්ලම සත්‍ය නම් පමණි. The output is true only if all inputs given are true. OR gate දී ඇති එක ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. NOT gate ආදානය සත්‍ය නම් ප්‍රතිදානය එක වන අතර ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.(ප්‍රතිවිරුද්ධ). ලබා දිය හැකි උපරිම ආදාන ගණන එකකි. XOR gate ආදාන සමාන අවස්ථා ව ලදී ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන අසමාන අවස්ථා වලදී ප්‍රතිදානය සත්‍ය වේ. .................................... --------------------------------------------------------------------------------