Skip to main content

Posts

Showing posts from August, 2019

IP Address

ලිපිය අපගේ ප්‍රධාන වෙබ් පිටුවෙන් ලබා ගන්න. https://sites.google.com/view/tecxick/study-materials/notes/ict/ip-address

Logic Gates

AND Gate ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දී ඇති ආදාන සියල්ලම සත්‍ය නම් පමණි. The output is true only if all inputs given are true. OR gate දී ඇති එක ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. NOT gate ආදානය සත්‍ය නම් ප්‍රතිදානය එක වන අතර ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.(ප්‍රතිවිරුද්ධ). ලබා දිය හැකි උපරිම ආදාන ගණන එකකි. XOR gate  ආදාන සමාන අවස්ථා ව ලදී ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන අසමාන අවස්ථා වලදී ප්‍රතිදානය සත්‍ය වේ. .................................... --------------------------------------------------------------------------------

දත්ත වල සහ තොරතුරු වල මූලික තැනුම් එකක හා ඒවායේ ගති ලක්ෂණ පිලිබඳ ව විමර්ශනය කරයි.

දත්ත ජීවන චක්‍රය Data processing life cycle දත්ත නිර්මාණය ( Data Creation ) කළමනාකරණය ( Management ) අභාවිත දත්ත ඉවත් කිරීම ( Removal of obsolete data ) දත්ත ඒකරාශී කරගන්නා ක්‍රම කිහිපයකි. එනම්, There are several ways to collect data. සම්මුඛ සාකච්චා පැවැත්වීම, (Interviewing) ප්‍රශ්නාවලි,(Questionnaires) නිරීක්ෂණය මගින් (By observation) සමීක්ෂණයෙන් (Survey) අභාවිත දත්ත ඉවත් කිරීම අභාවිත දත්ත යනු තව දුරටත් භාවිත නොවන කල් ඉකුත් වූ දත්ත වේ. මෙවැනි දත්ත ඉවත් කිරීම මෙලෙසින් හැඳින්වේ. Misused data is outdated data that is no longer used. This is called the removal of data. දත්ත වලට එරෙහිව තොරතුරු(Information against data) දත්ත යනු (What is data?), තොරතුරු සකස් කිරීමට මූලිකව ලබා ගන්න අමුද්‍රව්‍ය වේ. Data  consist of raw facts and figures - it does not have any  meaning  until it is processed and turned into something useful. දත්ත පැවතිය හැකි ආකාර(Ways in which data can exist) අක්ෂර(TEXT) ශ්‍රව්‍ය(Sound) දෘශ්‍ය(Images) දත්ත...

Advanced Level General Knowledge Q&A

විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රථම විභාග කොමසාරිස් වන්නේ, එල්. එල්. කේ. ගුණතුංග මහතා ය. ශ්‍රිලංකාවේ පිළිකා රෝගීන් වැඩිම පරිසක් සිටින්නේ, නැගෙනහිර පළාතේ ය. ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කෙරුවේ, ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ශ්‍රීලංකා රජය විසින් ගුවන් නියමු උපාදියක් පිරිනැමීමට සැලසුම් කර ඇති වර්ෂය 2018 2011 ඔක්තෝම්බර් 01 දින සිට MMR ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්නේ, සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සඳහා දකුණු ආසියාවේ එකම ලාදුරු රෝහල පිහිටා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජ්‍යාත්‍යන්තර අවිහිංසාවදී දිනය උඑදෙඑ ඇත්තේ, ඔක්තෝම්බර් 2 මුලින් දී ඇති වචන යුගලයට වඩාත් සමාන යුගලය දී ඇති වර්ග අතුරින් තෝරා ඊට යටින් ඉරක් අඳින්න. තත්පරය: කාලය මිලිමීටරය: දිග  // හේතුව - රාශීන් වලට අදාළ මූලික SI එකක. දී ඇති වචන වලට ගැලපෙන තනි පදය තෝරන්න. බමුණා කොඩිය මුග්ධ දද ලියුම අසුන මුග්ධ අස්න කාමාශාව දකුණත අතුරික්ත සුරත හිස්තැනට යෙදෙන අංකය වනුයේ,             දෙපානේ =       248        ---- 2 , 4, 8 ...

සංඛ්‍යානය

දත්ත විශ්ලේෂණයේදී මිනුම් ගණනය කිරීම් සිදුකරන ආකාර 2කි. කේන්ද්‍රීය ප්‍රවණතාවයේ මිනුම්  විසිරීම පිළිබද මිනුම්  කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් යනු ව්‍යාප්තියේ පවතින දත්ත සමුහය එහි මාධ්‍යට  දක්වන නැඹුරුවයි. විසිරීම් පිළිබධ මිනුම් යනු දත්ත සමුහය විසිරි ඇති ප්‍රමාණය පිළිබධ අදහසක් ලබා ගැනුම සදහා ගණනය කරන මිනුම්ය .                                          මිනුම්   කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම්  මාතය  මධ්‍යස්ථය මධ්‍යන්‍යය  විසිරීම් පිළිබද මිනුම්  පරාසය  චතුර්ථක  අන්තඃ චතුර්ථක පරාසය  මාතය  සංඛ්‍යා වියාප්තියක වැඩිම වාර ගණනක් ලියවී ඇති සංඛ්‍යාතය මධ්‍යස්ථය  ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරන ලද වියප්තියක හරි මැද පිහිටි සංඛ්‍යානය මධ්‍යස්ථයයි. (n+1)/2 n=සංඛ්‍යා ගණන මධ්‍යන්‍යය දී ඇති දත්ත සියල්ලෙහිම එකතුව පවතින දත්ත සංඛ්‍යාවෙන් බෙධු විට ලැබෙන සංඛ්‍යාවයි . Σfx/ Σf Σfx = දත්ත සියල්ලෙහිම එකත...

Who helped us.

As over the previous website blocked, we lost our notes and content. That's why we choose this blogger to stay active. And we needed notes as fast as we could. We made it again. Thanks to all your help guys. Below are the friends who helped us with money Tharana 400 Pasan 1000 Below are the friends who mainly provide notes for us. Kavindi Sewmini NIshika Janith  Madumal Below the friends who typed notes for us... We really appreciate your time... Thanks again. Janith Dilshan Pasan Anuththara This page will update as we receive new updates & donations. If you like to Donate Follow this link.  -  https://sites.google.com/view/tecxick/donate  - We will really appreciate your Donation. Help us to keep active by sharing our content.

ක්ෂුද්‍ර ජීවීන්

පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි ක්ෂුද්‍ර ජීවීන් වේ. ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ 0.1mm වලට වැඩ කුඩාය. බැක්ටීරියා වල තරම මයික්‍රොමීටර වලින් හා වෛරස වල තරම නැනෝ මීටර වලින් දක්වනු ලැබේ. Anton Van Leeuwenhoek විසින් මුල් වරට ආලෝක අන්වීක්ෂය නිපදවිය. ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්ත ජීවීන් ක්හාන්දයකි. එනම් මොවුන් සියලුම පරිසර කලාප වල දක්නට ලැබේ. ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්තියක් දැක්වීමට හේතු, ප්‍රමාණයෙන් කුඩා වීම. සීග්‍ර වර්ධනයක් හා ප්‍රජනන හැකියාවක් තිබීම. රූපීය හා කායික විවිධත්වය පෝෂණ විවිධත්වය වෙනත් මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට හැකියාව.  ක්ෂුද්‍ර ජීවී ඛාණ්ඩ සෛලීය සංවිධානය අනුව වෙන්කළ හැකි ඛාණ්ඩ සූ න්‍යෂ්ටික දිලීර ඇල්ගී ප්‍රෝටසොවාවන් ප්‍රාග් න්‍යෂ්ටික බැක්ටීරියා සයනොබැක්ටීරියා ශ්වසන විවිධත්වය අනුව ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය ස්වායු ක්ෂුද්‍ර ජීවීන්  Acetobacter වෛකල්පිත නිර්වායු Saccharomyces අනිවාර්යය නිර්වායු ක්ෂුද්‍රජීවීන් Clostridium ක්ෂුද්‍ර වාතකාමී ක්ෂ්ද්‍ර ජීවීන් Lactobacillus බැක්ටීරියා ...

භ්‍රමණ චලිත සමීකරණ

This page has a lot of images. Please wait till loading complete. Page will be finished tomorrow morning. Ads Below..